සූපවේදයට
අවස්ථාවක්

මාස 6න් chef කෙනෙක් වෙමුද? දෙස් විදෙස් සේවයට දක්ෂ කෝකිවරයකු වෙන්න NVQ level 4 සහතිකපත්‍ර පාඨමාලා වෙත අදම එක්වන්න.

Right Way Hotel School chef coach with chef student

About Us

Right Way ආයතනය ගැන කෙටියෙන්


දෙස් විදෙස් ජනප්‍රිය ආහාර පිසීම ඇතුළුව හෝටල්, අවන්හල්, බේකරි හා ආපනශාලා සේවා ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තිකයෙකු ලෙස ඉදිරියට යන්නට මෙන්න ඔබටත් කදිම අවස්ථාවක්. ජාත්‍යන්තරව පිළිගත් සූපවේදය පිළිබද NVQ 4 වන මට්ටමේ සහතිකයක්.

අදම කතා කරන්න

+94 77 791 5089

දෙස් විදෙස් ජනප්‍රිය ආහාර වර්ග පිසීම ඇතුළුව හෝටල් හා අවන්හල් සේවා ක්ෂේත්‍රයේ සාර්ථකව ඉදිරියට යන්නට ඔබටත් අවස්ථාවක්. වෘත්තීමය සූපවේදය (Proffesional cookery), පේස්ට්‍රි සහ බේකරි (Pastry and Bakery), කේක් ආකෘති (Cake Decorator) පාඨමාලවන් සමග රැකියාගත පුහුණුවක්.

  • වසර ගණනක පළපුරුද්දක් ඇති දක්ෂ සූපවේදීන් මෙහෙයවයි
  • මාස 6ක සේවා පුහුණුව සමග NVQ level 4 මට්ටමේ සහතිකයක්
  • නිල ඇදුම් නොමිලේ
  • දෙස් විදෙස් හෝටල්, අවන්හල් හා බේකරි නිශ්පාදන සදහා නියත රැකියා අවස්ථාවන්

අප ජාත්‍යන්තර හෝටල්, අවන්හල් හා බේකරි ක්ෂේත්‍රයේ පිළිගත් TVEC ආයතනයේ (Reg No P13/0107) අනුමත කළ හෝටල් පුහුණු පාසලකි.

Rightway hotel school students

පාඨමාලා තොරතුරු

2026 වර්ෂයට නවක සිසුන් බදවා ගැනීම දැන් සිදුවේ. අයදුම් කිරීමට නම් ඔබ අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද අයෙකුවීම ප්‍රමාණවත් වේ. අපගේ whatsapp අංකය හා සම්බන්ධ වී ඔබ කැමති පාඨමාලාවන් පිළිබද විස්තර හා ආරම්භක දිනයන් සාකච්ඡා කර ලියාපදිංචි විය හැකියි.


වෘත්තීමය සූපවේදී පාඨමාලාව

Salads සැකසීම
Appetizers සැකසීම
Sandwiches සැකසීම
Desserts සැකසීම
ජාත්‍යයන්තර ආහාර වට්ටෝරු
ලාංකික ආහාර වට්ටෝරු
උදෑසන ආහාර වට්ටෝරු
Beverages සැකසීම
Soups හා Sauces සැකසීම
ආහාර පිළිගැන්වීම
ඇතුළු බොහෝ දේ


Rs. 110 000


පේස්ට්‍රි හා බේකරි පාඨමාලාව

පාන්, බනිස් සැකසීම
පේස්ට්‍රි සැකසීම
කේක් සැකසීම
අතුරුපස සැකසීම
බිස්කට් සැකසීම
ඇතුළු බොහෝ දේ








Rs. 100 000


කේක් පාඨමාලාව

සරල Cakes සැකසීම
Adv. Cakes සැකසීම
Icing Mixtures & Toppings සැකසීම
Adv. Icing Mixtures, Toppings & Syrups සැකසීම
Cake Outer Layer සැකසීම
Cakes Decorate කිරීම
Routine Functions හැසිවීම
ඇතුළු බොහෝ දේ




Rs. 100 000

Courses

Stuff

Completed Students

Partners

TESTIMONIALS

What Are They Saying About Us

Rightway Hotel School truly changed my life. The trainers are amazing, and the hands-on experience gave me the confidence to start my career in the hotel and bakery industry. The NVQ level 4 certification helped me get a great job, and I now feel ready for the future. Highly recommend this school to anyone looking for professional training!

W.T.H. Thisera

2024 1st Batch Student (Pastry & backery Course)

ඉක්මණින් මගේ හීනය හැබෑ උනා. චමිල සර්ට ගොඩක් පිං. දැන් මම ලක්ෂ 5.5ක පඩියකට New Zealand වල වැඩ කරනවා. මෙහේ තියෙන standands හරිම විදියට මට පන්තියෙන් ඉගෙන ගන්න පුළුවන් උනා. ඔයාලටත් බය නැතුව Rightway hotel school එකට එන්න. කවදාවත් වරදින්නෙ නෑ.

W.R.S.A. Fernando

2024 2nd Batch Student (Pastry & backery Course)

Before joining Rightway Hotel School, I struggled to find a job in the hotel industry. But after completing the course, everything changed. The skills and certification I gained helped me get hired at a 5-star hotel in Negombo. Now, I have a stable career and a bright future. I’m truly grateful for the training and support I received at Rightway!

W.A.S. Fernando

2025 1st Batch Student (Proffesional Coockery Course)

RIGHTWAY ஹோட்டல் பள்ளி எனக்கு பேக்கிங் மீதான ஆர்வத்தை ஒரு தொழிலாக மாற்ற உதவியது. நான் சொந்தமாக கேக் கடையைத் தொடங்கினேன், நான் வளர விரிவுரையாளர்கள் தொடர்ந்து என்னை வழிநடத்தி ஆதரித்தனர். RIGHTWAY இல் நான் பெற்ற பயிற்சி மற்றும் ஊக்கத்திற்கு நான் உண்மையிலேயே நன்றியுள்ளவனாக இருக்கிறேன்!

W.P.K.D. Thamel

2024 1st Batch Student (Pastry & backery Course)

stuff

මෙහෙයවීම

Chamila Jayarathne Profile Portrait Photo. Director & Lecture of rightway hotel school

R.M. Chamila G. Jayarathne

Director / Lecture

HND in Tourism & Hospitality Management

Chathuranga Profile Portrait Photo. Director & Coach of rightway hotel school

W.A.N. Chathuranga

Director / Instructor

Food Technology - NVQ Level 5

Kalpa Nimsara Profile Portrait Photo

H.D. Kalpa Nimsara

Instructor

Pastry & Baker NVQ Level 4 / Cookery NVQ Level 3

Contact

Need Help? Contact Us

ලිපිනය

කුමාර වීදිය හන්දිය, කටුනේරිය.

දුරකථන අංකය / වට්ස්ඇප්

+94 77 791 5089

ඊමේල් ලිපිනය

hello@rightwayhotelschool.lk

විවෘත වේලාවන්

සදුදා-ඉරිදා: 8AM - 8PM

En